දුර ගමන් සේවා බස් පරික්ෂාවට සිවිල් පොලිස් නිලධාරීන් April 5, 2021 Facebook Twitter Pinterest WhatsApp දුර ගමන් සේවා බස් රථ සදහා අද(5) සිට සිවිල් ඇදුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් යෙදවීමට තීරණය කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසීය. ඒ රියදුරන්ගේ රිය ධාවනය නිරික්ෂනය කිරීම සදහායි.