ලිප්ටන් වටරවුමේ දැඩ් වාහන තදබදයක්

Share

සමස්ත ලංකා සුව සේවා සංගමය විසින් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් විරෝධතාවයක් පැවැත්විම හේතුවෙන් ලිප්ටන් වටරවුමේ වාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වෙයි.

ආදේශක සේවකයින් වහාම ස්ථීර කිරීම, පුහුණුව නිම කළ උපස්ථායක පත්වීම් වහා ලබාදීම හා කොවිඩ් දීමනාව ලබාදීම ඇතුළු ඉල්ලීම් 13ක් සම්බන්ධයෙන් රෝහල් සෞඛ්‍ය කාර්ය මණ්ඩල මඟින් විරෝධතාවයට සමගාමීව විරෝධතා පා ගමන ආරම්භ කර ඇත.

Read more

Local News