පොල් ගස් කැපීමට එරෙහි ගැසට් නිවේදනය කඩ්නමින්

Share

කඩ්නමින් පොල් ගස් කැපීම තහනම් කරමින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට කටයුතු කරන බව වැවිලි අමාත්‍යංශයේ ලේකම් රවින්ද්‍ර හේවාවිතාරණ මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ පසුගිය 8 වැනිදා හලාවත වැවිලි සමාගමේ සේවකයින්ට වාර්ෂික ලාභාංශ බෙදා දීම සහ මානව සම්පත් ඇගයීමේ උත්සවයේදීය.

Read more

Local News