ජා ඇල ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 13ක් සොයාගැනේ

Share

ජා ඇල, නිවන්දම ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 13ක් සමඟ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ දිනයේ සිදු කල වැටලීමකදී මෙලෙස මෙම පිරිස අත් අඩංගුවට ගෙන තිබේ.

Read more

Local News