බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් තවදුරටත්

Share

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා අද(18) දින දහවල් 12 සිට හෙට(19) දිනයේ පෙරවරු 06 දක්වා දිවයින පුරා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක බව වාර්තා වෙයි.

ඒ අනුව අධිවේගී මාර්ග ඇතුළු සියලු මාර්ග ආවරණය වන පරිදි මෙය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

Read more

Local News