සා /පෙළ , උසස් පෙළ විභාග පවත්වන මාසයන් වල වෙනසක්

Share

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේදී පැවැත්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව 2023 වසරේ සිට සාමාන්‍ය පෙළ විභාගය , අගෝස්තු මාසයේදීත් , උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේදීත් පැවැත්වීමට සැලසුම් කර ඇතැයි , අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා වැඩි දුරටත් සදහන් කළා.

Read more

Local News