මාලදිවයින් හිටපු ජනපති ඉලක්ක කර බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු පොලිස් අත්අඩංගුවට

Share

මාලදිවයින් හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් ඉලක්ක කර බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. 25 හැවිරිදි පුද්ගලයෙකු වන ඔහු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.

Read more

Local News