මාලදිවයින් හිටපු ජනපති ඉලක්ක කර බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු පොලිස් අත්අඩංගුවට

මාලදිවයින් හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් ඉලක්ක කර බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. 25 හැවිරිදි පුද්ගලයෙකු වන ඔහු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.