ඊයේ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ ගණන වාර්තා වෙයි – මාස තුනේ බිළිඳියෙකුත් ඒ අතර

Share

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඊයේ තවත් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් තිබෙනවා. ඒ අනුව, මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 827ක්.

Read more

Local News