නිරෝධායන නීති කැඩූ පුද්ගලයින් 548ක් පොලිස් අත්අඩංගුවට

Share

පසුගිය පැය 24 තුළ මුව ආවරණ නොපැළඳීම ඇතුළු නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 548ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව, මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පිරිස 7,864ක්.

Read more

Local News