ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 4ක ගුවන් මගීන්ට කුවේට් රාජ්‍යයට ඇතුළු වීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවයි

Share

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 4ක ගුවන් මගීන්ට කුවේට් රාජ්‍යයට ඇතුළු වීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබෙනවා. ඒ අනුව
ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, පාකිස්ථානය සහ නේපාලයේ සිට පැමිණෙන ගුවන් මගීන්ට කුවේට් රාජ්‍යයට ඇතුළු වීම වළක්වාලමින් ගමන් තහනමක් පනවා තිබෙනවා.

Read more

Local News