අද මේ දක්වා ආසාදිතයින් 1,075ක්

Share

අද දිනය තුළ මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 1,075ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 134,602ක් දක්වා ඉහළ ගියා.

Read more

Local News