පසුගිය මැයි 06 වනදා මාලේ නගරයේ දී බෝම්බ ප්‍රහාරයකින් තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා ජර්මනියට රැගෙන ගොස් තිබේ.
Share
Read more




