වහලක් කඩා වැටීමෙන් තිදෙනෙකු මරුට – 5 හැවිරිදි දරුවෙකුත් ඒ අතර

Share

ගාල්ල ප්‍රදේශයේ වහලක් මත නැග සරුංගල් යවමින් සිටි තිදෙනකු ඔවුන් රැඳී සිටි ස්ථානයේ තහඩුව කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වෙනවා.

මිය ගොස් ඇත්තේ අවුරුදු 40 සහ 43 වයසැති පුද්ගලයන් දෙදෙනකු සහ 5 හැවිරිදි දරුවෙක් බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

Read more

Local News