කොවිඩ් දත්ත රැස් කිරීමේ වෙනසක් සිදු වෙයි

Share

මින් ඉදිරියට රෝග ලක්ෂණ නොමැති හෝ මෘදු රෝග ලක්ෂණ සහිත කොවිඩ් ආසාදිතයන් පිළිබඳ දත්ත රැස්කිරීම හෝ ප්‍රසිද්ධියට පත් කිරීම නොකරන බව වසංගත රෝග ව්‍යාප්තිය පාලනය හා වැළැක්වීම සඳහා වන අමෙරිකානු ආයතනය පවසයි.

Read more

Local News