අද මේ දක්වා තවත් ආසාදිතයින් 1,734ක්

Share

අද දිනය තුල මේ දක්වා තවත් කොවිඩ් ආසාදිතයින් 1,734 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.
ඒ අනුව මේ දක්වා මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 146,936ක්.

Read more

Local News