මෙරට දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණනක් ඊයේ වාර්තා වෙයි

Share

මෙරට දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණනක් ඊයේ වාර්තා වුණා. ඒ අනුව ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 3,623ක්ද අලුතින් හදුනා ගැනුණා. ඒ අනුව මේ වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් 151,311 දක්වා ඉහළ ගියේය.

Read more

Local News