අන්තවාදී මත පැතිරූ පුද්ගලයෙක් TID අත්අඩංගුවට

Share

අන්තවාදී මත පැතිරූ පුද්ගලයෙක් TID අත්අඩංගුවට තිබෙනවා. 29 හැවිරිදි සැකකරු සහරාන් හෂිම්ගේ අනුගාමිකයෙකු වෙමින් 2018 වසරේ සහ 2019 වසරේදී අන්තවාදී මත පැතිරවීම සඳහා පන්ති පවත්වා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

Read more

Local News