ප්‍රදේශ කිහිපයකට ගංවතුර ඇතිවීමේ අවදානමක්

Share

මේ වන විට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගංවතුර ඇතිවීමේ අවදානමක් හටගෙන තිබෙනවා.

ඒ අනුව අත්තනගලු ඔය, කැලණි ගඟ, කළු ගඟ, ගිං ගඟ, නිල්වලා ගඟ ආශ්‍රිතව මෙම ගංවතුර අවදානම ඇතිව තිබෙන අතර එම ගංගාවල් ආශ්‍රිතව පහත් බිම් වල වෙසෙන ජනතාව අවදානයෙන් කටයුතු කරන ලෙසට බලධාරීන් සදහන් කර සිටිනවා.

Read more

Local News