සයිනෝෆාම් එන්නත් මාත්‍රා 125,000ක් දිස්ත්‍රික්ක 03කට වෙන් කෙරේ

Share

චීනයේ සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 05න්, මාත්‍රා 125,000 ක් කුරුණෑගල , ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ජනතාවට ලබා දීමටත් තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

Read more

Local News