අමෙරිකාවේ දුම්රිය අංගනයක වෙඩි තැබීමකින් 08 දෙනෙක් මරුට

Share

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ මගී දුම්රිය අංගනයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 08 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා.

ඇමෙරිකාවේ සෑන්ජෝස්හි සැන්ටක්ලෙයාර්වැලි දුම්රිය අංගනයේදී මෙම වෙඩි තැබීම සිදු වී තිබෙන අතර එහි සේවකයෙක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර තිබෙන අතර මිය ගොස් ඇත්තේ ද එම දුම්රිය අංගනයේ සේවකයින් පිරිසක්.

Read more

Local News