මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු පොලිස් අත්අඩංගුවට

Share

මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා. ඒ රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා මතයි.

මොරටුව මොල්පේ මෙතෝදිස්ත දේවස්ථානයේ පැවති එන්නත් ලබාදීමේ වැඩසටහන අතරතුර රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත නගරාධිපතිවරයා අත් අඩංගුවට ගැනුණා. ඒ නගරාධිපතිවරයා පොලිසියට භාර වීමෙන් පසුවයි.

Read more

Local News