සිඩ්නි නගරයේ අප ජලය සහිත කාණු පද්ධතියක තිබී කොරෝනා වෛරසය හමුවෙයි

Share

සිඩ්නි නගරයේ අප ජලය සහිත කාණු පද්ධතියක තිබී කොරෝනා වෛරසය හමු වී ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. ඒ අනුව එරට එම නගර වාසීන්ට බලධාරීන් සදහන් කර සිටින්නේ ජනතාව කොරෝනා රෝග ලක්ෂණ ගැන සැලකිලිමත් වියයුතු බවයි.

මේ අනුව හෝම්බුෂ් බටහිර, ස්ට්‍රත්ෆිල්ඩ්, කොන්කොර්ඩ් බටහිර, සිඩ්නි ඔලිම්පික් පාර්ක්, ඇතුළු ප්‍රදේශ රැසකට එරට සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීම් නිකුත්කර තිබෙනවා.

Read more

Local News