නිරෝධායන රීති උල්ලංඝනය කළ තවත් පුද්ගලයින් 914ක් පොලිස් අත්අඩංගුවට

Share

නිරෝධායන රීති උල්ලංඝනය කළ තවත් පුද්ගලයින් 914ක් පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. මේ දක්වා අත්අඩංගුවට ගත් පිරිස අතරින් වැඩිම පිරිස ඊයේ දිනයේ අත්අඩංගුවට ගැනුණා.

Read more

Local News