සයිනෝෆාම් දෙවැනි මාත්‍රාව ජුනි 8 වැනි දා සිට ලබා දීමට තීරණයක්

Share

සයිනෝෆාම් දෙවැනි වැනි මාත්‍රාව ජුනි 8 වැනි දා සිට ලබා දීමට තීරණය කර ඇති බව සදහන් වෙනවා. ඒ අනුවමැයි මාසයේ පළමු මාත්‍රාව ලබාගත් පිරිසට එම ස්ථානයේදීම දෙවන මාත්‍රාව ලබා දීමට සැලසුම් කර ඇති බවයි පැවසෙන්නේ.

Read more

Local News