තහවුරු කළ තවත් කොරෝනා මරණ 39 ක්

Share

ඊයේ (02) මෙරටින් කොරෝනා මරණ වාර්තා වී නොමැති අතර ඉකුත් මැයි 17 වනදා සිට ජුනි පළමු වනදා දක්වා කාලය තුළ කොරෝනා මරණ 39 ක්
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 1566 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Read more

Local News