ගංවතුර අවදානම පිළිබඳ නිවේදනයක්

Share

ගංවතුර අවදානම පිළිබඳ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ඉදිරි පැය 6ක කාලය තුළ අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලට සැලකියයුතු මට්මමේ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

ඒ අනුව එම ප්‍රදේශවල පහත් බිම්වල වෙසෙන ජනතාව දැඩි අවදානයකින් කටයුතු කල යුතු බවයි පැවසෙන්නේ.

අදාල නිවේදනය පහතින් ,

Read more

Local News