ඔස්ට්‍රේලියාවේ මල්ග්‍රේව් ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරු තනතුර සනත් ජයසූරියට

Share

ඔස්ට්‍රේලියාවේ මල්ග්‍රේව් ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන සනත් ජයසූරිය පත් කර තිබෙනවා. ඒ අනුව එම ක්‍රීඩා සමාජය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ සනත් ජයසුරිය ඉදිරි වසර සඳහා ඔස්ට්‍රේලියාවේ මල්ග්‍රේව් ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇති බවයි.

Read more

Local News