අද දිනයේ මේ දක්වා ආසාදිතයින් 1,921ක් අලුතින් හදුනා ගැනේ

Share

අද දිනයේ මේ දක්වා ආසාදිතයින් 1,921ක් අලුතින් හදුනා ගෙන තිබෙනවා. ඒ අනුව මෙරට මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 204,278ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

Read more

Local News