පාර්ලිමේන්තුව අද රැස්වෙයි

Share

පාර්ලිමේන්තුව අද උදෑසන 10ට රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ උදෑසන 10 සිට පස්වරු 04.30 දක්වායි. මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම් අද දිනට පමණක් කිරීමට ඊයේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී තිරණය කර තිබෙනවා.

Read more

Local News