ලොව ප්‍රමුඛ වෙබ් අඩවි කිහිපයක ක්‍රියාකාරිත්වය තාවකාලිකව බිඳ වැටේ

Share

ලොව ප්‍රමුඛ වෙබ් අඩවි කිහිපයක ක්‍රියාකාරිත්වය තාවකාලිකව බිඳ වැටීමකට ලක්ව තිබෙනවා. ද ගාඩියන්, ඉන්ඩිපෙන්ඩන්ට්, නිව්යෝර්ක් ටයිම්ස්, බ්ලූම්බර්ග් ඇතුළු පුවත් ආයතන විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවි රැසක් ද ඒ අතර වනවා.

මේ අතර ඊබේ සහ ඇමර්සන් යන වෙබ් අඩවිවලට ද පිවිසීමට බාධා එල්ල වී තිබෙනවා. කෙසේ වෙතත් මේ වන විට එම බිද වැටීම් යථා තත්වයට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.

Read more

Local News