තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට ගෙන එයි

Share

චීනයේ නිෂ්පාදිත තවත් “සයිනොෆාම්” එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට රැගෙන විත් තිබෙනවා. අදාල එන්නත් තොගය අද පෙරවරු 5ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත ලැබී තිබෙනවා.

ඉකුත් 06වන දිනද චීනයෙන් “සයිනොෆාම්” එන්නත් මාත්‍රා මිලිනයක් මෙරටට හිමි වුණා.

Read more

Local News