නිරෝධායන රීති කැඩූ පිරිස ඊයේ දිනයේත් 1,000 ඉක්මවයි

Share

ගතවූ පැය 24ක කාලය තුළ නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයින් 1,027 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා.

ඒ අනුව , මේ දක්වා නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයින් 30,042ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ.

Read more

Local News