ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන කෝටි 17 ඉක්මවයි

Share

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන කෝටි 17 ඉක්මවා ගොස් තිබෙනවා. ලොව පුරා රටවල් 220 කින් ආසාදිතයින් වාර්තා වී තිබෙන අතර වාර්තා වී ඇති ගෝලීය මරණ ගණන තිස් අට ලක්ෂ විසි හත් දහස් හයසිය හතලිස් අටක්.

ඊයේ දිනයේ දී වැඩිම ආසාදිතයින් හා මරණ සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තා වී තිබෙනවා.

Read more

Local News