ඔස්ට්‍රේලියාවේ තවත් ප්‍රාන්තයකට දැඩි සංචරණ සීමා

Share

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ තවත් ප්‍රාන්තයක දැඩි සංචරණ සීමා පනවා තිබෙනවා. සිඩ්නි නගරයෙන් තවත් ආසාදිතයින් 110ක් අද දිනය තුල හමුව තිබෙනවා.

මේ හේතුවෙන් මිලියන 13ක ජනතාවට දැඩි බලපෑම් එල්ල වී තිබෙන බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.

Read more

Local News