මොඩර්නා එන්නත ගැන අසත්‍ය ප්‍රචාර සිදුකරන පුද්ගලයින් සොයා විශේෂ විමර්ශනයක්

Share

මොඩර්නා එන්නත ගැන අසත්‍ය ප්‍රචාර සිදුකරන පුද්ගලයින් සොයා විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ මහනුවර මහ රෝහලේ නීති වෛද්‍ය නිලධාරීවරයා විසින් සිදුකළ පැමිණිල්ලක් අනුවයි.

Read more

Local News