ආසාදිතයින් 1,958ක් සුවය ලබයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී සිටි තවත් 1,958 දෙනෙකු සුවය ලබා තිබේ.

වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ වෛරසය ආසාදනය වී සිටි 280,868 දෙනෙකු මේ වන විට සුවය ලබා ඇති බවයි.