ආසාදිතයින් 1,958ක් සුවය ලබයි

Share

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී සිටි තවත් 1,958 දෙනෙකු සුවය ලබා තිබේ.

වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ වෛරසය ආසාදනය වී සිටි 280,868 දෙනෙකු මේ වන විට සුවය ලබා ඇති බවයි.

Read more

Local News