කුඩා සිතුල්පව්ව දාගැබ හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට කමිටුවක්

Share

කුඩා සිතුල්පව්ව දාගැබ හැරීම ගැන විමර්ශනයට කමිටුවක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පත් කර තිබෙනවා. ඒ දකුණු පළාත් සහකාර අධ්‍යක්ෂවරියගේ ප්‍රධානත්වයෙන්

Read more

Local News