චීනයේ භූ කම්පනයක්

Share

චීනයේ නිරිත දිග සිචුවාන් ප්‍රාන්තයේ ඇතිවු භූ කම්පනයකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබෙනවා.

ඒ ඉදිරි පැය 72 තුළ එම කලාපයේ සහ ඒ අවට ප්‍රදේශවල පසු කම්පන තත්ත්වයන් ඇතිවිය හැකි බවට චීන බලධාරීන් විසින් අනතුරු ඇඟවීම් නිවේදනයක් ද මේ වනවිට නිකුත් කර තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා.

Read more

Local News