කාන්තාවන් රැකියාවට නොගොස් නිවසේ රැඳිසිටිය යුතුයි – තලෙබාන්වරු කියයි

Share

කාන්තාවන් රැකියාවට නොගොස් නිවසේ රැඳිසිටිය යුතු බවට කාබුල් අගනුවර නව තලෙබාන් නගරාධිපති සදහන් කරනවා.

මේ අනුව රාජ්‍ය සේවිකාවන් සේවයට වාර්තා නොකරන ලෙස තලෙබාන් සංවිධානය දැනුම් දී ඇති බවට වාර්තා වෙන අතර කෙසේ වෙතත් තලෙබාන් මිට පෙර පවසා තිබුනේ කාන්තා අයිතීන් ලබාදීමට සිය සංවිධානය කටයුතු කරන බවයි.

Read more

Local News