රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නිශ්ශංක ජාතික පාසලේ නව ගොඩනැගිල්ල සිසු අයිතියට

ඉඳුල්ගොඩකන්ද, නිශ්ශංක ජාතික පාසලේ නව ගොඩනැගිල්ල රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිසු අයිතියට පත් කෙරේ.

මේ අවස්ථාවට අමත්‍යවරුන් වන අකිල විරාජ් කාරියවසම් මහතා, එස්.බී නාවිනන්න මහතා ඇතුළු අමුත්තන් රැසක් එක් විය

Previous articleප්‍රවාහන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජී. සේන විතානගේ මහතා වැඩ භාර ගනී
Next articleපාර්ලිමේන්තුවේදී හෙට හා අනිද්දා දෙදින තුලදී පෙරලි රැසක්