438 දෙනෙකු සුවය ලබයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 438 දෙනෙකු අද (13) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.