ජනපති පාර්ලිමේන්තුවට‍ පැමිණෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා.