නොවැම්බර් 08 වැනිදා විශේෂ පාර්ලිමේන්තු දිනයක් ලෙස නම් කර තිබෙනවා. ඒ, ආණ්ඩුව වෙනුවෙන් පිළිතුරු දීමට නොහැකි වූ ප්‍රශ්න 50 කට පිළිතුරු දීමේ අවස්ථාව ලබාදීම සඳහායි.
අද(21) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එම තීරණය ගෙන තිබෙන බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා සදහන් කරනවා.