වයස අවුරුදු 16 ,17 පාසල් සිසුන් සදහා පාසල්වලදී එන්නත්කරණය අද October 22, 2021 වයස අවුරුදු 16 ,17 පාසල් සිසුන් සදහා එන්නත්කරණය අද අදාළ පාසල්වලදී සිදු කරන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.