ආසාදිතයින් 448ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 448 දෙනෙකු අද දිනයේ හඳුනා ගෙන ඇති අතර ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 534,871ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

Previous articleසිංගප්පුරුව කොවිඩ් සීමා දීර්ඝ කිරීමේ තීරණයක
Next articleදිවයින පුරා පිහිට රජයේ සියලුම පාසල්වල ප්‍රාථමික අංශ එළඹෙන 25 වන සඳුදා සිට ඇරඹේ