ජනපති ප්‍රධානත්වයෙන් පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී ගත් තීරණ

ජනපති ප්‍රධානත්වයෙන් පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී ගත් තීරණ පහත පරිදි වේ. අදාල නිවේදනය පහතින්,

ප්‍රතිශක්ති වර්ධක තුන්වන මාත්‍රාව නොවැම්බර් 01 දා සිට
සුදුසුකම් සපුරන සියලු දරුවන්ට එන්නත දෙසතියක දී
පළාත් ඇතුළත දුම්රිය ධාවනය සඳුදා සිට
පළාත් අතර දුම්රිය ධාවනය නොවැම්බර් 01 සිට
පළාත් සංචරණ සීමා 31 පසු ඉවත් කිරීම කෙරෙහි අවධානය

No photo description available.
Previous articleදිවයින පුරා පිහිට රජයේ සියලුම පාසල්වල ප්‍රාථමික අංශ එළඹෙන 25 වන සඳුදා සිට ඇරඹේ
Next articleදෛනික එළවළු මිල ගණන්