ආණ්ඩු පක්ෂයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද

ආණ්ඩු පක්ෂයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අද පස්වරු 6.00 ටයි. මෙම රැස්වීම ජනපති ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Previous articleඅද කාලගුණය
Next articleප්‍රවීණ නිළි විශාකා සිරිවර්ධන අභාවප්‍රාප්ත වෙයි