නොවැම්බර් මස පළමුවනදා සිට පළාත් අතර බස් සහ දුම්රිය සේවාවන් ක්රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.
දැනට ක්රියාත්මක පළාත් අතර සංචරණ සීමා ඔක්තෝබර් මස 31 වනදා අළුයම 04.00 න් පසු ඉවත් කිරීමට කොවිඩ් මර්දන විශේෂ කමිටුවේදී තීරණය කර තිබුණි.
Share

Read more