ආසාදිතයින් 581ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 581 දෙනෙකු ඊයේ (03) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Previous articleඅද කාලගුණය
Next articleදීපාවලි දිනය අදට යෙදී තිබේ