මහභාගේ රිය අනතුර සිදු කළ 16 හැවිරිදි සිසුවා අද අධිකරණයට

Share

ඊයේ වැලිසර ප්‍රදේශයේ සිදු වූ ජීප් රථ අනතුරට සම්බන්ධ 16 හැවිරිදි පාසල් සිසුවා හා ඔහුගේ පියා අද අධිකරණයට ඉදිරිපත් කළේය.

Read more

Local News